ප්රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්රියංකර පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබේ. මියයන විට ඔහු 64 වැනි වියේ...
හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවින්ද්ර ප්රනාන්දු මහතා බම්බලපිටිය ප්රදේශයේ පිහිටි මහල් නිවාසයක මියගොස්...
හිටපු රාජ්ය අමාත්ය සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිද...
දීපව්යාප්තව ප්රාථමික සත්කාර සේවාව ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් සමීප සහ කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් සැලසීමේ අරමුණින් මහජන ...
කොළඹ වරායේ තිබූ සැකසහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී සොයාගන්නා ලද අයිස් මත්ද්රව්ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට (...
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (1) වසර 14 ක සිරදඬුවම් නියම කර තිබේ.
ගෝලීය වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාවන් මධ්යයේ වුවද ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදීද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව ප...
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින...
ශ්රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා අද (31) අ...
මහජනතාවගේ සාමාකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන...
අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි පෙට්රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
අගෝස්තු මස 26 සහ 27 යන නිවාඩු දින දෙක තුළ මෙරට අධිවේගී මාර්ග පද්ධතිය භාවිත කළ වාහනවලින් රුපියල් දොළොස් කෝටි හතළිස්පස් ලක...
2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති පාස්කු ම...
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය ජාලයන්හි විවිධ සමූහ ඔස්සේ ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ඡායාරූප සහ ලිංගික දර්ශන මුදලට මිලදී ගැනීම සහ...
අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළදී වයෝවෘද්ධ පුද්ගලයෙකුට පහර දුන් බවට චෝදනා කරමින් අඟහරැවාදා (25) සමාජ මාධ්යවල ප්රචාරය වූ ව...
මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම් මෙහෙයවමින් විදෙස්ගතව සැඟව සිටි ලලිත් කන්නංගර නොහොත් 'බස් ලලිත්' නැමැති ප්...
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුව ඇති දැවැන්ත මුදල් අවභාවිතයන්, අනුමත නොකළ වරප්රසාද ලබාදීම් සහ නීතිරීති මගහැරීම් රාශියක් ...
ශ්රී ලංකාවේ ගුවන් භාණ්ඩ නිලධාරීකරණය සහ ප්රවාහන ක්රියාවලිය වඩාත් වේගවත්, කාර්යක්ෂම මෙන්ම පාරදෘශ්ය කිරීමේ අරමුණින් 'ගු...
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඇති වූ වියළි කාලගුණයෙන් මෙරට පවුල් 25,628 කට අයත් පුද්ගලයන් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආප...
එක්සත් අරාබි එමීර් රාජ්යයේදී පැවැත්වෙන විස්සයි-20 කාන්තා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා, චමරි අතපත්තු...
ආගමික සහ සංස්කෘතික පෙරහැරවල් සඳහා ගෘහාශ්රිත අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳ විස්තීර්ණ මාර්ගෝපදේශ ඇතුළත් නව ගැසට් පත්රයක් ළ...
2027 වසර සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන සහ නිවාඩු කාලසීමාවන් අධ්යාපන අමාත්යාංශය විස...
උතුරු සහ නැගෙනහිර පළාත්වල යුද සමයේදී පවරා ගන්නා ලද, දැනට ආරක්ෂක කටයුතු සඳහා තවදුරටත් අවශ්ය නොවන බව හඳුනාගෙන ඇති ඉඩම් නි...
දශක හතකට ආසන්න කාලයක් පුරා දිවෙන අසමසම සංගීත චාරිකාවක නිරත වූ ඇය, ශ්රී ලංකාවේ සමස්ත ජනතාවගේම හදවත් වැළඳගත් කාලානුරූපී න...
වයස අවුරුදු 16 ට අඩු ළමුන් සේවයේ යෙදවීම වෙනුවෙන් පනවන දඩ මුදල දස ගුණයකින් ඉහළ නංවමින් 1956 අංක 47 දරන ස්ත්රීන්, තරුණ අය...
පවතින අධ්යාපන ක්රමය වෙනුවට නව අධ්යාපන ප්රතිසංස්කරණ හරහා ගොඩනැගෙන පද්ධතිය තුළින් සියලුම දරුවන්ට උපාධිය ලබා ගැනීම දක්ව...
එළඹෙන සැප්තැම්බර් 19 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි, රියදුරු ඇතුළු සියලුම මගීන් ආසන පටි පැළඳ නොමැති කිසිදු වාහනයකට අධිව...
දුම්කොළ නිෂ්පාදන සඳහා පනවන ලද බදු අනුක්රමයෙන් ඉහළ නැංවීමත් සමඟ 2022 සහ 2025 කාලය තුළ මෙරට දුම්වැටි නිෂ්පාදනය 32% කින් ප...
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මහා බ්රිතාන්යයේ සංචාරය කරන ලද්දේ සිය විශ්වවිද්යාලයේ නිල ආරාධනයකට අනුව බව එක්සත්...
එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා පනවන සියලුම රථවාහන දඩ මුදල් ගෙවීම් e-payments හෙවත් ඩිජිටල් ක්රමවේදය ඔස්සේ පමණක...
හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ...
ජාත්යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ප්රමිතිවලට අනුකූලව ලබන වසර ඇතුළත ශ්රී ලංකාවට ඊ-පාලන ගමන් බලපත්ර හඳුන්වා දීමට සැ...
අධිකරණය මඟහරිමින් විදෙස් රටවල සැඟවී සිටින මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 93 දෙනෙකු ...
වෘත්තීය අධ්යාපනය සඳහා වැඩි ආයෝජනයක් සිදු කරමින්, රටේ ආර්ථික සංවර්ධනය සඳහා සෘජුව දායක විය හැකි බලගතු මානව සම්පතක් නිර්මා...
එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය යටතේ ශ්රී ලංකාවේ ප්රථම වාර්තාව ස්විට්සර්ලන්තයේ ජිනීව...
ශ්රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මේයර් මහතා නිල වශයෙන් දිවුරුම් දී ඇති අතර ඒ අනුව කොළඹ පිහිටි ඔහුගේ නව රාජ...
මන්නාරම් ද්රෝණියේ පවතින ස්වාභාවික වායු (Natural Gas) සම්පත ගොඩගැනීම සහ ප්රයෝජනයට ගැනීම සඳහා සුදුසු ජාත්යන්තර ආයෝජකයන්...
යාල ජාතික වනෝද්යානය තුළ සිදුකළ විශේෂ වනජීවී මෙහෙයුමක් අතරතුර දඩයම්කරුවන් සහ වනජීවී නිලධාරීන් අතර ප්රබල වෙඩි හුවමාරුවක්...
ශ්රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා රජය මගින් යෝජනා කර ඇති ආණ්ඩුක්...
Choose your preferred language