දිවයින පුරා ඩෙංගු රෝගය ශීඝ්රයෙන් ව්යාප්ත වෙමින් පවතින අතර මෙම වසර (2026) තුළ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්...
ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම සහ හොඳම දූපත් 50 ඇතුළත් කරමින් ජාත්යන්තර සංචාරක මාධ්යයක් වන ‘‘බිග් 7 ට්රැවල්“ වෙබ් අඩවිය ...
හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විම...
ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික වර්ධන වේගය පවතින 5% ක මට්ටමේ සිට ඉදිරි වසරවලදී 7% - 8% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය බව ජනාධිප...
ලෝක බැංකුවේ නවතම ආදායම් වර්ගීකරණයට අනුව ශ්රී ලංකාව නැවත වරක් 'ඉහළ මැදි ආදායම්ලාභී' රටක් ලෙස වර්ගීකරණය කර තිබේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ ජාතික ප්රවාහන කොමිෂන් සභාව සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අතර ඇති වූ එකඟතාවයකට අන...
හිටපු රාජ්ය අමාත්ය සහ තමිල් මක්කල් විඩුතලයි පුලිකල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන ජූලි ...
දූෂණ චෝදනා මත අත්අඩංගුවට පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වූ ශ්යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප...
සංවිධානාත්මක අපරාධකරු නඳුන් චින්තක වික්රමරත්න හෙවත් ‘හරක් කටා‘ ආරක්ෂා කර, බූස්ස බන්ධනාගාරයෙන් මාරු කර දීම සඳහා රුපියල් ...
අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කරන ලදැයි කියන සිද්ධියට...
මෙරට හෘද සහ රුධිර නාල පද්ධති සම්බන්ධ රෝග ප්රතිකාර ක්ෂේත්රයේ සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කරමින්, ඉදිරි සතිය තුළ මෙර...
2023 වසරේදී පොලිස් භාරයේ පසුවූ සංවිධානාත්මක අපරාධකරුවෙකු ආරක්ෂා කර මුදා හැරීම සඳහා අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයන්...
විවිධ අමාත්යාංශ සහ රාජ්ය ආයතන තුළ දැනට වෙන් වෙන්ව ක්රියාත්මක වන පර්යේෂණ හා සංවර්ධන ක්රියාදාමයන් එකම පොදු රාමුවක් තුළ...
ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්රී ලංකා ගුවන් හමුදාව වෙත පරිත්යාග කරන ලද TH-57 ‘සී රේන්ජර්’ වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර...
එකතු කළ අගය මත බදු (වැට්) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සඳහා වන වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලි...
ශ්රී ලංකාවේ දුම්රිය මාර්ග විද්යුත්කරණය සහිතව ඉදි කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්ය පියවර ගැනීම පිණිස ප්රවාහ...
අධිකරණ ක්ෂේත්රයේ පැන නැඟී ඇති ව්යූහාත්මක ප්රශ්න සඳහා වහාම විසඳුම් සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බව ප...
මේ වසරේ පළමු කාර්තුව (මුල් මාස 3) තුළ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 600 ක ආයෝජන කොළඹ වරාය නගරය වෙත පැමිණ ඇති බව මුදල්, සැල...
සිසුන්ට හිතකර සහ දැරිය හැකි මිලකට ආරක්ෂිත මෙන්ම පෝෂ්යදායී ආහාර වේලක් ලබා දෙන ආපන ශාලා නිර්මාණය කිරීමේ අරමුණින් අලුතින්...
ජූලි මාසය අවසන් වීමට පෙර ශ්රී ලංකා ක්රිකට් නිලවරණය පවත්වන ලෙසත්, නැතහොත් ජාත්යන්තර තහනමකට මුහුණ දෙන ලෙසත් දන්වමින් ජා...
වෙසක් උත්සවයට පසුව ශ්රී ලාංකේය බෞද්ධ ජනතාව මහත් භක්තියෙන් සමරන පොසොන් මංගල්යයේ ප්රධාන රාජ්ය උත්සවය අනුරාධපුරය අටමස්ථ...
ජනවාරි මාසයේ සිට ඉරිදා (21) දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 46,037 දෙනෙකු වාර්තා වී ඇති බව ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්යක්ෂක...
‘දූෂණය‘ නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හිටපු රාජ්ය අමාත්ය ශෂීන්ද්ර රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුව...
කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාගේ සහ විවිධ රජයේ ආයතනවල නිල මුද්රා කූඨ ලෙස සකස් කර සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන...
පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවසර ඉල්ලමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ ඉල්ල...
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක්...
‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස අලාභහානි වී තාවකාලිකව ඇණහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ අඹේවෙල සහ නානුඔය අතර කොටස ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්, යෝෂිත රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසි...
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ප්රතිපාදන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාව ...
මෙම මස 30 වෙනිදාට පෙර සියලුම රාජ්ය නිලධාරීන් තමන්ගේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්රකාශ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ...
මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 40,443 දෙනෙකු වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස...
ශ්රී ලංකාවද ඇතුළුව රටවල් 12 ක සහභාගීත්වයෙන් 10 වැනි වරටත් පැවැත්වෙන කාන්තා විස්සයි-20 ක්රිකට් ලෝක කුසලාන ක්රිකට් තරගා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (10) අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු ප්රධාන අමාත්ය සහ හිටපු පාර්ලි...
ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ මෙරට පාරිභෝගික ජනතාව මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා ලංකා සතොස සිල්ලර අලෙවිසැල් ජාලය හරහා අත්...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධන මහතා වැරදික...
රජය විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් අධිභාර පැනවීමක් සිදු කරනු ලැබ තිබුණද, වාහන ආනයනයේ සැලකිය යුතු අඩුවක් මෙතෙක් දක්නට නොලැ...
දිවයින වටා වන මුහුදු ප්රදේශවල පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විප...
සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්තවලට අනුව මෙරට ආර්ථිකයේ ප්රධානතම ජීවනාලියක් බඳු වූ සංචාරක කර්මාන්තය පසුගිය වසර කිහිපය ...
රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (7) කොළඹ ජාතික රෝහලට ඇතුළත්...
Choose your preferred language