2015 වසරේ මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් මිලියන 688 ක පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන...
නේපාලයේ භෝතේ කෝෂි නදිය ආශ්‍රිතව හටගත් දැවැන්ත ගංවතුර තත්ත්වය හේතුවෙන් රසුවා, නුවාකොට්, ඩාඩිං ඇතුළු දිස්ත්‍රික්කවල සිදු ව...
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරවම සම්මත විය.
මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර නිල හමුව අද...
මැලේරියාව සහ මව්වරුන් හා අලුත උපන් බිළිඳුන්ගේ පිටගැස්ම තුරන් කළ තත්ත්වය වසර 10 ක් පුරා අඛණ්ඩව පවත්වාගෙන යාම ඇගයීමට ලක් ක...
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ශ්‍රම සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තායිලන්තයේ රැකියාවල නිය...
කොළඹ වරායේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපද රජයෙන් ඩොලර් මිලියන 15ක මූල්‍ය සහායක් ලබා දීමට න...
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ නිල සංචාරය අතරතුර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාවයට අදාළ ගිවිසුම්...
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් පවතින දැඩි වියළි කාලගුණික බලපෑම නිසා දිස්ත්‍රික්ක 7 ක පවුල් 35,169 කට අයත් පුද්ගලයන් 115,566 දෙ...
දුම්රිය ප්‍රවාහන පහසුකම් භාවිතා කරන මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ටත්, ඔක්තෝබර් 01 වැනිදා සිට සිය මාසික දුම්රිය වාර ප්‍රවේ...
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය සහ දූෂණ හා වංචා හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම්වලට බලපෑම් එල්ල වී ඇති බව එක්ස...
මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් ඇතුළු විත්ති...
රුපියල් මිලියන 51.37කට අධික වටිනාකමකින් යුත් කුෂ් කැනබිස් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5.137 ක (ග්‍රෑම් 5,137) තොගයක...
සියලුම විදුලි වාහන සඳහා කොළ පැහැති පසුබිමක් සහිත, නිශ්චිත සැලසුමක් සහිත අංක තහඩු නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ත...
බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කළ නව මෙට්‍රො බස් සේවාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ...
මඩකලපුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (7) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම...
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත විශේෂ ආරක්ෂාවක් සපයා ඇති අතර ඔහුට නිවසින් ...
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත පරිදි පවත්වන බවත්, පවතින නීතිමය බාධා ඉවත් වූ සැණින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද කට...
ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියන් සඳහා පැවැති වීසා නිදහස් කිරීමේ ක්‍රමවේදය 2026 සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන ප...
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවනු ලැබීමට පෙරාතුවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලා...
පසුගිය ජූලි 23 වැනිදා වරාය නගරයේදී මධ්‍යම රාත්‍රියේ විදේශිකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිදු වූ මනුෂ්‍ය ඝාතනයේ ප්‍රධ...
ලිට්රෝ ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් කිරි තේ කෝප්පයක සහ ප්ලේන් ටී කෝප්පයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සම...
ඩිජිටල් රක්ෂණ කාඩ්පත සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලබාදී ඇති උපදෙස් සහ මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් රියදුරන් අපහසුතාවයට පත්කිර...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබූ කෝරලගමගේ මන්දිනු පත්මසිරි ප...
ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවීකරණ කාටූන් චිත්‍රපටය නිර්මාණය කළ ප්‍රවීණ කලාකරුවෙකු සහ සිනමා තාක්ෂණවේදියෙකු වූ ගිවන්ත අර්ථසාද් ...
කතරගම පොලිස් වසමේ, කතරගම-බුත්තල මාර්ගයේ විදුලි වැට මුරපොල ආසන්නයේදී අද (3) දහවල් 11:00 ට පමණ වන අලියෙකු පහරදීමෙන් පෞද්ගල...
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව සිංහල මාධ්‍යයේ වැඩිම ලකුණ ලෙස ලකුණු 193 ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ...
ඊයේ (31) දින සැක කටයුතු ලෙස මියගිය බව කියන ජනප්‍රිය නිරූපණ ශිල්පිනි චූලා පද්මේන්ද්‍ර කුමාරපතිරණ මහත්මියගේ මරණය සම්බන්ධයෙ...
කොළඹ වරාය නගරය තුළ ක්‍රියාත්මක ව්‍යාපාර ආයතන 68 ක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර ලෙස නම් කරමින් නිකුත් කළ ...
ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්‍රියංකර පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 64 වැනි වියේ...
හම්බන්තොට මහා නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක මියගොස්...
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් 'පිල්ලෙයාන්' සහ හමුදා බුද්ධි අංශ තොරතුරුකරුවන් දෙදෙනෙකු ඇතුළු තිද...
දීපව්‍යාප්තව ප්‍රාථමික සත්කාර සේවාව ශක්තිමත් කරමින් ජනතාවට වඩාත් සමීප සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැලසීමේ අරමුණින් මහජන ...
කොළඹ වරායේ තිබූ සැකසහිත බහාලුම් දෙකක් පරීක්ෂා කිරීමේදී සොයාගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 800කට (...
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් අද (1) වසර 14 ක සිරදඬුවම් නියම කර තිබේ.
ගෝලීය වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාවන් මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය 2026 වසරේදීද සිය ධනාත්මක වර්ධනය අඛණ්ඩව ප...
ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින...
ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් කණ්ඩායම්වල සාමාජිකයන්ගෙන් පුද්ගල අත්තිකාරම් ආදායම් බද්ද අය කිරීමට දේශීය ආදායම් දෙපා...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අ...
මහජනතාවගේ සාමාකාමී ජීවිතයට, දෛනික කටයුතුවලට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක්, පීඩාවක් හෝ හිංසාවක් ඇතිවන ආකාරයෙන් ශබ්ද විකාශන...
Choose your preferred language