"සිරිලිය සවිය" අරමුදලට අයත් ගිණුමේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය කිරීම සහ මූල්ය අක්රමිකතා සිදුකිරීමේ චෝදනා සම්බන්ධයෙන්...
එයාර් බස් ගනුදෙනුවට අදාළව සිදු කරනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...
ආසියාවේ අන්තර්ක්රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්රියාමාර්ග පිළිබඳ සමුළුවේ (CICA) 07 වැනි සමුළුවට සහභාගී වීම සඳහා විදේශ කටය...
මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශ සඳහා රළු මුහුදු තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා ද...
පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84 ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස...
පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනා මහතාගේ මන්ත්රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්ර...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්රී මහින්ද කහඳගම එළඹෙන ඔක්තෝබර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්...
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේක...
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පෞද්ගලික බස් රථයක් සඳහා තාවකාලික ධාවන තහනම...
භික්ෂූන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව...
මීගමුව දිස්ත්රික් මහ රෝහල සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ මූල්ය ප්රතිපාදන යටතේ රුපියල් මිලියන 177 ක පිරිවැයක් දරමින් ස්ථ...
අති පූජනීය ත්රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේ...
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් සහ ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත ප්රනාන්දු මහතා විසින් ...
ශ්රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයට ජාත්යන්තර වෙළඳපොළ ජයගැනීමට නව මාවතක් විවර කරමින්, 'JEWELS 2026' ජාත්යන්තර...
මාධ්ය සාකච්ඡාවකදී මුස්ලිම් සහ සිංහල ජනයා අතර අසමගියක් ඇතිවන අන්දමින් ප්රකාශයක් සිදු කළ බව කියන සිද්ධියට අදාළව පූජ්ය ග...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අ...
අත්අඩංගුවේ පසුවන රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලෙන් පිටකිරීම...
ලෝක මලල ක්රීඩා සංගමය විසින් පිරිනමනු ලබන 2026 වසරේ දක්ෂතම මලල ක්රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත ක්රීඩකයින් දසදෙනා අතරට ...
ආන්දෝලනාත්මක ‘ක්රිෂ්’ ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්...
දුම්රිය මාර්ගයට පස් හා ගල් පෙරළීම හේතුවෙන් තාවකාලිකව ඇණහිට තිබූ රඹුක්කන සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය අද (05) පස්වරු...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල...
ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ශ්රී ලංකාව සමඟ පවත්වාගෙන යන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) ප්රතිසංස්කරණ වැඩසටහන යටතේ වන ...
කොකේන් මත්ද්රව්ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී සිටින ශිරාන් බාසික් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩ...
දෙහිවල සත්වෝද්යානයේ මෑතකදී උපත ලැබූ නයිල් හිපපොටේමස් පැටවා නිල වශයෙන් ‘මෝමෝ’ ලෙස නම් කර තිබේ.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙ...
මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන්යානා ඉන්ධන රැගෙන යන නව නළ මාර්ගයක් එලීමේ කටයුතු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් අද (02) ...
උමාඔය පහළ නිම්න ව්යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩාඔය ජලාශය අද (01) දින ජනතා අයිතියට පත් කර තිබේ.
හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්ය මනූෂ නානායක්කාර සහ හිටපු මුදල් අමාත්යාංශ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අල්ලස් හෝ දූ...
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තමන් අත්අඩ...
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් ඊයේ (30) මධ්යම රාත්රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක ම...
දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ මාර්ග කිලෝමීටර් 600 ක් අලුත්වැඩියා කිරීමට සහ ප්රතිසංස්කරණය කිරීමට ශ්රී ලංකාවට ...
2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව 2026 නොවැම්බර් 12 වැනිදා සිදු කිරීමටත්, ...
"දිට්වා" සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත්ව තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර කොටසේ ප්රතිසංස්කරණ කට...
එයාබස් ගනුදෙනුවට අදාළව මුදල් විශුද්ධිකරණය කළ බවට එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජ...
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවති රැස්වීමේදී එක්දින ප්රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට...
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ශ්රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපි...
භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු ...
ජපානයේ නිෂින් නුවරදී නේපාලයට එරෙහිව පැවැත්වීමට තිබූ අර්ධ අවසන් පූර්ව තරගය එකඳු පන්දුවක් හෝ යැවීමට පෙර වර්ෂාව නිසා අතහැර ...
සමාජ මාධ්ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකරමින් සැළකිළිමත් වන ලෙස කාන්තා හා ළම...
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත...
Choose your preferred language