එයාර් බස් ගනුදෙනුවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කළ ඇප ඉල්ල...
කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසඳුමක් ලෙස සහ මහජනතාවට සුවපහසු මෙන්ම ආරක්ෂිත ප්රවාහන සේවාවක් තහවුරු කිරීමේ අරමුණි...
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්...
2026 නොවැම්බර් 01 වැනිදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉ...
ශ්රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්යාපන පුහුණු ක්ෂේත්රය බලගැන්වීම සඳහා වන ඉදිරි සහයෝගීතාවන් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අ...
එංගලන්තයේ ලීඩ්ස් ක්රීඩාංගණයේදී පැවැති දෙවැනි එක්දින ජාත්යන්තර ක්රිකට් තරගයෙන් එංගලන්තයට එරෙහිව ලකුණු 16 ක ජයක් වාර්තා...
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ...
ශ්රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අද (25) අග්රාමාත...
කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාට ලැබුණු තොරතුරකට අනුව, මහර දළුපිටිය ශරීර සුවතා මංත...
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා දුන්නේ යැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව...
පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් ඉලෙක්ට්රොනික ආදායම් බලපත්ර පද්ධතිය යාවත්කාලීන කිරීමට...
ගිං ගඟ සහ නිල්වලා ගඟ ආශ්රිත ප්රදේශ කිහිපයකට ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේ...
2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනතේ 44 වන වගන්තියට අනුව ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්...
ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේද නැතහොත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන්නේද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා පවතින බව ලංකා ඛනිජ තෙ...
ශ්රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්ය අක්රමිකතා සහ මුදල් විශුද්ධිකරණය වැළැක්ව...
ශ්රී ලංකා ක්රිකට් ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ ප්රකාශයට පත් කර අනුමැතිය සඳහ...
2019 පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන්...
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය කථානායක ජගත් වික්රමරත්න මහතා ...
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය කුමන්ත්රණය කිරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්යාවක් යටතේ විත...
නැගෙනහිර මධ්යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුද ආශ්රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමි...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩංගොඩ අතර ප්රදේශයේදී අද (21) උදෑසන සිදුවූ බහු වාහන අනතුරෙන් තුවාල ලැබූ පාසල් ළමුන් ...
තමන්ව තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසාධාරණ සහ අවිධිමත් ලෙස ඉවත් කිරීමට එරෙහිව, ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුවේ හිටපු ස...
දිවයින පුරා පවතින සක්රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙ...
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගොනු කර ඇ...
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අද (17) අත්අඩ...
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාවේදී පැවැති තරගාවලියේදී දැක්වූ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන්...
ශ්රී ලංකාවේ නව චීන තානාපති ලෙස පත් වූ වේයි හුවාෂියැං මහතා සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක...
පොලිස් නිශ්කාෂණ සහතික පත් ලබාගැනීමට අදාළව පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා නව දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට පොලිස් මූල...
කොළඹ 15, මට්ටක්කුලිය - අලුත්මාවත පාර, කන්දඋඩ ප්රදේශයේ මංසන්ධියේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක ගැටීමෙන් ඊය...
දුම්රිය වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණද, සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්ය පරිදි ධාවනය වන බව ...
නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන හෘද රෝග සත්කාර සේවාවන් ලබාදීමේ අරමුණින්, ත්රීකුණාමලය දිස්ත්රික් මහ...
ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට සිදුවූ හානිය ප්රතිපූර්ණය කිරීම සඳහා ඔහුට වන්දි මුදලක් පිරිනැමීමට තුර්කි ගුවන් සේවය...
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත්...
හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) රාත්රියේ විදෙස් ගත වී ඇති බව මූල්ය අපරා...
ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා මිලදී ගැනීමේ ක්රියාවලියේදී සිදුවූයේ යැයි කියන මූල්ය අක්රමිකතාවලට අදාළව පවතින ම...
පාස්කු විමර්ශනවලට අදාළව තමන් අනීතිකව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් ජනාධිපතිවරණ සමයේ ශානි...
ලබන වසරේදී අ.පො.ස. සාමාන්ය පෙළ සඳහා ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළුව විෂයන් 7 ක් ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බව පාර්ල...
තායිලන්තයේ පවතින ශ්රම හිඟයට පිළියමක් ලෙස ශ්රී ලාංකික ශ්රමිකයන් 10,000ක් නීතිමය රාමුව යටතේ සේවයට ලබා ගැනීමට තායිලන්ත ක...
ජලභීතිකා රෝගය තුරන් කිරීම සහ සුනඛයින් ලියාපදිංචි කිරීම නියාමනය කිරීම අරමුණු කරගනිමින් රාජ්ය පරිපාලන, පළාත් සභා හා පළාත්...
Choose your preferred language