XIV වැනි ලියෝ පාප්වහන්සේගේ දකුණු පෙනහළේ තිබූ පිළිකා ගෙඩියක් ඉවත් කිරීමේ විශේෂ සැත්කම ඊයේ (13) සාර්ථකව සිදුකළ බව වතිකානුව...
යෙමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් පසුගිය සෙනසුරාදා (10) රියාද් ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයකට එල්ල කරන ලද ...
2026 නොබෙල් සාම ත්යාගය ප්රකට මානව හිමිකම් ක්රියාකාරිනී නවනීතම් පිල්ලේ මහත්මියට 2026 වසර සඳහා වන නොබෙල් සාම ත්යාගයේ ...
හිටපු බ්රිතාන්ය අග්රාමාත්ය බොරිස් ජොන්සන් ඇතුළු යුරෝපා ජ්යෙෂ්ඨ දේශපාලන නියෝජිත පිරිසක් ගමන් කළ දුම්රිය පිටව ගොස් සු...
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදේදී මගීන් 243 දෙනෙකු රැගත් යාත්රාවක් ඊයේ (13) උදෑසන අතුරුදන් වී තිබේ.
අගෝස්තු 26 වැනිදා සිදු වූ විනාශකාරී ගංවතුරින් සති දෙකකට ආසන්න කාලයකට පසුව, නේපාලයේ මියගිය සංඛ්යාව අද (8)වන විට 1,357 දක...
නේපාලයට බලපෑ විනාශකාරී හදිසි ජල ගැලීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට හදිසි සහන හා මානුෂීය ආධාර සැලසීම සඳහා ශ්රී ලංකා...
අද (26) උදැසන නේපාලයේ හටගත් හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්යාව 95 දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් 93 දෙනෙකු තුවාල...
ජාත්යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ශ්රී ලංකා නාවික හමුදාව භාරයට ගත් තමිල්නාඩු ධීවරයන් සහ ඔවුන්ගේ ධීවර යා...
කොලොම්බියාවේ බටහිර ප්රදේශයට බලපෑ ප්රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය ...
ජපානයේ නිරිතදිග ප්රදේශයට බලපෑ ප්රබල භූමිකම්පාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්යාව 30 දක්වා ඉහළ ගොස් ඇති බව ජපන් අග්ර...
ශ්රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා බලපැවැත්වෙන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට අමෙරිකා...
වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්ය භාවිතය තහනම් කෙරෙන නව නීතියක් අනුමත කිරීමට ප්රංශ පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. ...
ලොව පුරා සීඝ්රයෙන් පැතිර යන ඩෙංගු රෝගය මර්දනය කිරීමේ අරමුණින් ඉන්දියාව අතිවිශේෂ පියවරක් තබමින් සිය ප්රථම ඩෙංගු එන්නත ල...
ඇමරිකානු හමුදාව විසින් ඉරානය ඉලක්ක කර ගුවන් ප්රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම දැඩි ලෙස ඉහළ...
දෙරට අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සමඟ එළඹ තිබූ අවබෝධතා ගිවිසුම මේ වන විට නිමාවට පත්ව ඇති බවත්, තමන්ට ඉරාන ර...
ලෝක අවධානය දකුණු ඇමරිකාව වෙත යොමු කරවමින් දරුණු භූකම්පන මාලාවකින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින වෙනිසුවේලාවේ සමස්ත මරණ සංඛ්...
යුරෝපය පුරා දැනට පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉකුත් ජුනි මාසයේදී පමණක් ස්පාඤ්ඤයෙන් උෂ්ණත්වය ආශ්රිත මරණ ...
බ්රිතාන්ය අග්රාමාත්ය කීර් ස්ටාමර් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ලන්ඩන් නුවර පිහිටි අග්රාමාත්ය නිල ...
තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දියණිය වන බජ්රකිතියාභා මහීඩොල් කුමරිය වයස අවුරුදු 47 ක්ව තිබියදී අභාවප්රාප්ත...
ලෝක ප්රකට ව්යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් (SpaceX) සමාගම, ඇමරිකානු වෝල් ස්ට්රීට් ඉතිහාසයේ විශාලතම මූලික මහජන කොට...
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්ර කරමින් ලෝක බලශක්ති සැපයුමට අතිශය තීරණාත්මක බලපෑමක් එල්ල කරන හෝමුස් ...
මැදපෙරදිග කලාපීය නායකයන්ගේ ඉල්ලීම පරිදි ඉරානයට එරෙහිව සැලසුම් කර තිබූ ලැයිස්තුගත ප්රහාරයක් කල් දමන බව ඇමරිකානු ජනාධිපති...
ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්ත සභා මැතිවරණයේදී විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සුපිරි නළු විජේගේ 'තමිලග වෙට්රි කලගම්' (TVK) ප...
තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජිණ සිවුදින නිල රාජ්ය සංචාරයක් සඳහා ඊයේ (27) ඇමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණයහ.
ඇපල් සමාගම ඩොලර් ට්රිලියන 4 ක වටිනාකමකින් යුත් සමාගමක් බවට පත් කිරීමට නායකත්වය දුන් ටිම් කුක් ඒහි ප්රධාන විධායක ධුරයෙන...
රතු මුහුදු ප්රමාද හමුවේ තේ අපනයන මාර්ග නැවත සැලසුම් කෙරේ ගැන ප්රාදේශීය වාර්තා, දත්ත සහ වෙළඳ දෘශ්යය අරමුණෙන් සකස් කළ ක...
Choose your preferred language