Swipe left or right to navigate stories
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රභලයෙකු සහ තවත් ප්‍රභලයකුගේ බිරිඳකට වරෙන්තු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රභලයෙකු සහ තවත් ප්‍රභලයකුගේ බිරිඳකට වරෙන්තු

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ශමින්ද්‍ර රාජපක්ෂ මහතාට සහ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක මහත්මිය අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

ප්‍රංශ ගුවන් යානා නිෂ්පාදක එයාර් බස් සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ගනුදෙනුවකට අදාළව අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඉකුත් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 2) මෙලෙස වරෙන්තු නිකුත් කරන ලදී.

මාර්තු 13 වන දින දෙවැනි වරටත් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චන්ද්‍රසේන මහතා අප්‍රේල් 17 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem