Swipe left or right to navigate stories
කොළඹ නරගය ආවරණය වන පරිදි මෙට්‍රෝ බස් මාර්ග 7 ක් හඳුන්වා දෙයි

කොළඹ නරගය ආවරණය වන පරිදි මෙට්‍රෝ බස් මාර්ග 7 ක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ නාගරික පොදු ප්‍රවාහන සේවාව දියුණු මට්ටමකට රැගෙන යමින්, කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි නව මෙට්‍රො බස් මාර්ග 7ක් හඳුන්වා දීමට ‘ලංකා මෙට්‍රො ට්‍රාන්සිට්‘ ආයතනය කටයුතු කර තිබේ.

ප්‍රධාන නගර, උපනගර සහ ව්‍යාපාරික ප්‍රදේශ එකිනෙක සම්බන්ධ කරමින් මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

දෛනිකව ගමන් ගන්නා මගී ජනතාව සඳහා වඩාත් ආරක්ෂිත, සුවපහසු, කාර්යක්ෂම සහ විශ්වාසදායක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම සියලු‍ මාර්ග සැලසුම් කර ඇති බව ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ආයතනය පවසයි.



ගමන් මාර්ග

• CM01 – මාකුඹුර ↔ කොළඹ කොටුව (පිටකොටුව හරහා)
• CM02 – මිලේනියම් සිටි ↔ කොළඹ කොටුව
• CM03 – කඩවත ↔ මාකුඹුර
• CM04 – දෙමටගොඩ ↔ පානදුර
• CM05 – බත්තරමුල්ල ↔ ඒකල
• CM06 – කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
• CM08 – කැස්බෑව ↔ පිටකොටුව

Facebook

Comments

Moderated before publishing. Your email stays private.

Loading...
Write a public comment

Use the name readers should see. Approved comments appear here after moderation.

Loading comments...
Loading comments...
Discover more from anthem